Saturday, October 1, 2011

නොදනිම් නොලියම්

ලියන්නට තරම් නිදහසක් නැති මම,
නොලියන ඇසිල්ලකට ඔබෙන් සමාව අයදින්නම්.

4 comments:

  1. puluvan velavaka liyanna.

    ReplyDelete
  2. @Ano: ලියන්නට කියා හිතා නොහිටි මගෙ හිතට ආයෙත් ලියන්නට යැයි අමුතු පිළිලයක් දාන්න තරං මේ ඇනෝ කොමෙන්ටුව බලවත් වුනේ කොහොමදැයි හිතාගන්න බැරුව මේක කියවන එකළොස් වන වතාව.

    ReplyDelete
  3. මම තාම දන්නේ නෑ මේ ඇනෝ කොමෙන්ටුව දාල ගියේ කවුද කියල.
    ඒත්, ලියන්නටය කියා අත හුරුවම් කරගන්නට කම්මැලි හැමවතාවකම මේක දිහා ඇවිත් බලා ඉන්නවා මං. තාම පිළිලයක් වගේ හිතේ ඔඩු දුවන කොමෙන්ටුවක්..

    ReplyDelete
  4. අදත්. මේ පැත්තට ආපු හින්ද.

    ReplyDelete

දැනුණු දෙයක්., පහළින් කියන්න.