නොදන්නා ඉමක., නොදන්නා ඇතුලාන්තයක ඉඳ., ඉඳින තැන් නොදන්නා සිතකට නැගෙන., විග්රහ කරගැනුමට නොදන්නා හැඟුමන්, මෙසේ පෙළගැස්වීමි; නොදනිම්..